sri lanka

OTHER NEWS

ස්වේච්ඡා සමාජ සේවා පණත සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක්

1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා පනත සංශෝධනය කිරිම සඳහා රජය මේ වන විට ගනිමින් තිබෙන උත්සාහය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට එරෙහි ප‍්‍රබල අභියෝගයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනිමයි. මෙම නව සංශෝධන යටතේ පුරවැසියන් සතු සංවිධානය විමේ අයිතිය, රැුස්විමේ නිදහස ඇතුළු...

අලම්පිල් මාධ්‍යවේදීයාට එල්ලවු බලපෑම ගැන විධිමත් පරික්ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

වසර අටකට අධික කාලයක් තිස්සේ යුද හමුදා පාලනය යටතේ පවතින අලම්පිල් ප‍්‍රදේශයේ භූමියක් සම්බන්ධ ගැටලූවකට අදාළව පළවන මහජන විරෝධය ඡායාරූප ගතකළ හිරු මාධ්‍ය ජාලයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් යුද හමුදා භාරයට ගෙන තර්ජනාත්මකව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය...

වාර්ගික ප්‍රචණ්ඩත්වයන් පාලනය කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයද රැකගනිමිනි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය(FMM)

අම්පාර සහ දිගන ප්‍රදේශවල පැන නැගුණු වාර්ගික ප්‍රචණ්ඩත්වය හමුවේ මෙරට ප්‍රධාන ධාරාවේ බොහෝ ජන මාධ්‍ය ආයතන සමාජ වගකිම නිසි ලෙස වටහා ගනිමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ නිසි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බව විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සමාජ මාධ්‍ය, සිවිල් සමාජය සහ රජය...

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් රජය විධිමත් හා කඩිනම් පියවරක් ගත යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්‍ෂණ කටයුතු තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට මෙතෙක් රජය මෙතෙක් අපොහොසත්විීම පිළිබඳව, දැඩි කනස්සල්ල පළකරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහිව නීිතිය ක්‍රියාත්මක කිරිම තවදුරටත් පමා නොකොට...