Enews වෙබ් අඩවියට එරෙහි අවහිර ඉවත් කළ යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය කරයි. මෙම ක‍්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන...