තරාතිරම නොතකා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කළ යුතුයි.-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනය (2017. 02. 19) බොහෝ කල් ගත වී නමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් දැඩි සේ පහර දී අත්හැර දමා යෑම සම්බන්ධයෙන් සැක පිට හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත සහ සැරයන්වරයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම ගැන ප‍්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය,...